මේ අතරින් ලොව සාරාගීම කාන්තාවන් වශයෙන් හඳුන්වනු ලබන සෝනක්ෂි සින්හා 26වැනි ස්ථානයත්, සෝනම් කපූර් 29 වැනි ස්ථානයත්, මිලා කුනිස් 39 වැනි ස්ථානයත්, ටේලර් සිෆ්ට් 41 වැනි ස්ථානයත්, කිම් කාර්ඩිෂන් 56 වැනි ස්ථානයත්, ජෙනීෆර් ලෝරන්ස් 35 වැනි ස්ථානයත්, සෙලීනා ගෝමස් 31 වැනි ස්ථානයටත් පත්වී ඇත.
පසුගිය අවුරුද්දේ FHM සඟරාවේ සරාගීතම කාන්තාව වූයේ කත්‍රිනා කයිෆ්ය. නමුත්, මේ අවුරුද්දේ එම ස්ථානයට උරුමකම් කීමට ඇයට හැකිවූයේ නැත.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
පසුගිය අවුරුද්දේ FHM සඟරාවේ සරාගීතම කාන්තාව වූයේ කත්‍රිනා කයිෆ්ය. නමුත්, මේ අවුරුද්දේ එම ස්ථානයට උරුමකම් කීමට ඇයට හැකිවූයේ නැත.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
උපුටා ගැනිම අද පුවත්පත