සම්පූර්ණ නම - උදයන්ති නිරූෂිකා කුලතුංග
වෙනත් නම් - බබි
වයස (කැමැති නම්) - 31
තමන් ගැන නිර්වචනයක් දුන්නොත් - පුදුමාකාර විදියට අනික් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉවසන්න පුළුවන් කෙනෙක්.
ලග්නය - වෘශ්චික
කලාව
නිළියක් වීම නිසා අහිමිවුණු දේවල් තුනක් - ගුරුවරියක් වීමේ හීනය/ හොඳ
ආදරවන්තයෙක්/ හොඳ විතරක් අහන්න ලැබිමවයස (කැමැති නම්) - 31
තමන් ගැන නිර්වචනයක් දුන්නොත් - පුදුමාකාර විදියට අනික් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉවසන්න පුළුවන් කෙනෙක්.
ලග්නය - වෘශ්චික
කලාව
නිළියක් වීම නිසා අහිමිවුණු දේවල් තුනක් - ගුරුවරියක් වීමේ හීනය/ හොඳ
විවාහ යෝජනාවක් ආවොත් රන්ජන් රාමනායකද, අර්ජුන කමලනාත්ද? - නෑ... දෙන්නම එපා.
වඩාත්ම ආකර්ෂණයක් දැනුණු නළුවා කව්ද - ලියනාඩෝ ඩී. කැප්රියෝ
හෙට රංගනය නතර කළොත්, ඊළඟට තෝර ගන්න වෘත්තිය මොකක්ද - ගෙදරට වෙලා ඉන්නවා. මං ජීවිත කාලෙටම හම්බ කරලා ඉවරයි.
චතුරිකා පීරිස්/ නයනා කුමාරි දෙන්නාගෙන් වැඩිපුර දක්ෂ කව්ද? - යුග දෙකක/ පැති දෙකක දක්ෂතා නිසා උත්තර දෙන්න බෑ
දවස
ප්‍රවෘත්ති බලනවද - ඔව්
වාරියපොළසිද්ධියේ වැරදිකාරයා කව්ද - පිරිමියා
ඒ කරදරය තමන්ට වුණා නම් මොකද කරන්නේ - මට ගහන්න බෑ. කට්ටියක් දම්මලා ගස්සනවා.
ලිංගික අතවර කෙරෙහි - ඇඳුම් විලාසිතාවල බලපෑමක් තියෙනවදා ලෝකේ එහෙම නෑ. ලංකාවේ විදියට නම් එහෙමයි.
මරණය ගැන මොකද හිතන්නේ - මැරෙන බව දැනගෙන කවුරුත් ජීවත් වෙනවා නම් හොඳයි.
ආදරය
පළමු ප්‍රේමය පටන් ගත්තේ වයස කීයේදීද - උසස් පෙළ පන්තියේ දී
කී වතාවක් ආදරෙන් පැරදිලා තියෙනවද - මම පැරදිලා නැහැ
සත්‍ය ප්‍රේමය රාගයෙන් තොරද - ඔව්
පිරිමියකු වෙත ආකර්ෂණය වෙන ප්‍රධාන කාරණා තුන මොනවද - අවංක කතාව/ සිරියාවන්ත හිනාව/ ලස්සන
Living Together ගැන මොකද හිතන්නේ - අවංකව කෙනෙක්ට කැමැති නම් එයාව විවාහ කරගන්න ඕන. ඕක සැකය නිසා ටිකක් ඉඳලා බැලීමක්.
විවාහය
විවාහයට සුදුසුම වයස කීයද - අවුරුදු 28
මතකයෙන් මකලා දාන්න කැමැති කෙනාගේ - නම මොකක්ද
නපුරුකම් කළ ගොඩක් අය ඉන්නවා. - නම් කියන්න බෑ
දැන් පෙම්වතෙක් ඉන්නවද - නෑ.
නිළියක් වීම විවාහයට සුදුසුකමක්ද, නුසුදුසු කමක්ද - නිළිකම වෘත්තියක්. ඒක හොඳ සුදුසුකමක්
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කියන කතාව හරිද වැරදිද - ඒක හරි
කුමරිනී ප්‍රතාපසිංහ
උපුටා ගැනිම රිවිර