Subscribe:

Social Icons

නෙහාරා ඇරුණම මම වැඩිපුරම කැමැති සුජානි මේනකාට - මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ කියන්නේ  මොනවිදියේ කෙනෙක්ද?
වැඩිපුරම විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න කැමැති කෙනෙක්. කේන්ති එන අවස්ථාත් නැත්තේ නැහැ. ඕනෑම කෙනකුට කියන්න තියෙන දේ කියනවා.
ඔබ සල්ලිවලට රඟපානවද? රඟපාලා සල්ලි හොයනවාද?
ඒ දෙකම කරනවා. සල්ලි අවශ්‍ය නිසා රංගනයට දායක වෙනවා. ගන්න මුදලට සාධාරණය ඉෂ්ට කරනවා නම් මං හිතන්නේ නැහැ ඒකේ වරදක් තියෙනවා කියලා.

මට අතවර කළොත් කට්ටිය දම්මලා ගස්සනවා - උදයන්ති කුලතුංග

 මම
සම්පූර්ණ නම - උදයන්ති නිරූෂිකා කුලතුංග
වෙනත් නම් - බබි
වයස (කැමැති නම්) - 31
තමන් ගැන නිර්වචනයක් දුන්නොත් - පුදුමාකාර විදියට අනික් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉවසන්න පුළුවන් කෙනෙක්.
ලග්නය - වෘශ්චික

කලාව
නිළියක් වීම නිසා අහිමිවුණු දේවල් තුනක් - ගුරුවරියක් වීමේ හීනය/ හොඳ

පෙම්වතියක් වෙන්න තවම ඉක්මන් වැඩියි - සජනා වනිගසූරිය

සහජයෙන් රැගෙන ආ දක්ෂතා රැසකින් පරිපූර්ණ රූමත් තරුණියක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්. නමින් සජනා වනිගසූරිය. මෙවර රිවිසරසි කතාබහට අපි ඇයව එකතු කරගත්තා.
මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
පාඩම් වැඩ නිසා ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ.

කලා ක්‍ෂේත්‍රයට එකතුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ?
රංගනයට එකතුවෙන්නෙ ‘අහසින් වැටුණා’
 
Blogger Templates