අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා
තවත් මාස පහකින් සාඩම්බර පියෙකු ලෙස සිඟිති දරුවකුගේ කිරි සිනා දකින්නට තම ආදරණීය බිරිඳ සහ දෙමව්පිය ඥාතීන් සමග දැල්වූ බලාපොරොත්තු සියල්ල සුන්නද්¥ලි කරමින් කිසිවකුගේ වැරදුණ කුරුමානමක් නිසා ජීවිතයෙන් සමුගන්නට යසන්තට සිදුවිය. පසුගියදා රත්මලානේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය
හිස් ටින් එකක්‘ සින්දුව තුට්ටු දෙකට විකුණන්නේ නැහැ
ගී පද රචක සිරිල් ඒ. සීලවිමලයන්ගේ බිරිය අනුලා ඒ. සීලවිමල කියයි
1969 වසරේ තිරගත වූ “දැන් මතක ද” චිත්‍රපටයේ ඇතුළත් වූ “හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ” ගීතය එදාට වඩා අද ජනප්‍රිය ගීතයක් බවට පත් වී ඇති අයුරු ගීතලෝලී කාටත් නොරහසකි. මේ දිනවල සංගීත ක්ෂේත්රයේ වැඩිම අවධානයට ලක් වී ඇති මෙම ගීතය දැන් ringing tone සඳහා ද යොදා ගෙන තිබෙන බව දැනගන්නට ලැබී ඇත. දශක හතරකට වැඩි කාලයක් යටපත් වී පැවැති මෙම ගීතය මෙලෙස ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූවේ “දෙරණ” dream star ලෙස තේරී පත් වූ එම්. ජී. ධනුෂ්ක ගායනා කිරීමෙන් පසුව බැව් කාගේත් පිළිගැනීමය.
නිවැරැදිව නිල උද්දීපනය නොකළොත් අනිසි ප්‍රතිඵල ඇතිවන්න පුළුවන්
ෆේෂල් සත්කාරයෙන් සම නිරෝගී වනවාක් මෙන්ම පැහැපත් බවක් සහ දීප්තිමත් බවක් ද සමට ලැබෙනවා. මෙහිදී සම පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට අමතරව දෙවනුව සිදුවන සම්බාහනය ඉතාමත් වැදගත් කොට සැලකිය යුතුයි. එය කෙසේ විය යුතුද? සම්බාහනය නිල උද්දීපනය වැදගත් වෙන්නේ ඇයි?
පුලතිසිපුරයට චීන ලඳුන් ඇවිත්
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ පොලොන්නරුවට ගොස් මෙරට ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූහ.
චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති
දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.
ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15 දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.
රහස් ඔත්තු නිලධාරීන්ගේ ස්මාට්ෆෝනය
ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුකරුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ.
Subscribe to:
Posts (Atom)