Subscribe:

Social Icons

මමත් ගැහැනියක්, මටත් පියයුරු තියෙනවා" දීපිකා කියයි


බොලිවුඩ් සුප්‍රසිද්ධ නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන ලෙස ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එම ඡායාරූපය බොලිවුඩය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය නළු නිළියන්ගේ විරෝධය ද පලවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ ඡායාරූපය  ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමෙන් පල කර තිබෙන්නේ 'අහෝ දෙවියනේ : දීපිකා පදුකෝන්ගේ පියයුරු අතර හිදැසේ දර්ශන' ලෙසින්.

ඉන් අනතුරුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ ඇගේ ලස්සන පෙන්වීමට බව පවසමින්.

ආන්දෝලනයට තුඩුදුන් දීපිකාගේ ඡායාරූපය පහතින්



ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් හි එම ඡායාරූපය පලකර තිබූ ආකාරය පහතින්



ඊට දීපිකාගේ ප්‍රතිචාරය ටිව්ටර්හි සටහන් වී තිබූ අයුරු පහතින්



දීපිකාගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න



















උපුටා ගැනිම හිරු නිවුස්
 
Blogger Templates