වාරියපොල යනු දැන් කාටත් මතකයට එන ස්ථානයක්. ඒ ඉකුත්දා වාරියපොල තරුණියක් තරුණයෙක්ට පහරදීමත් සමගයි. මේ වන විට මෙම සිදුවීම අන්තර්ජාලය පුරා පැතිරීගොස් තිබෙනවා.
අදාල තරුණියගේ රුව යොදා ගනිමින් ඡායාරූප සහ වීඩියෝ මේවන විට facebook අඩවියේ ව්‍යාප්තවී තිබෙනවා.කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග ඉරාජ් වීරරත්න තම facebook පිටුවේ වාරියපොල නාමපුවරුවක් සමග අපූරු ඡායාරූපයක් පළකොට තිබුණා.
උපුටා ගැනිම නෙත් Fm Gossip